රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව වෙත ලැබුනු සම්මාන
- පළාත් පාලන ආයතන අතර ක්‍රිකට් තරඟාවලිය (අනුශුරතා කුසලානය)2018
- පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය පොදු වැසිකිලිය (තෙවන ස්ථානය)2024
- පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය පෙරටු කාර්යාලය (දෙවන ස්ථානය)2014
- පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය හොඳම ළමා උද්‍යනය (දෙවන ස්ථානය)2019
- පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟය හොඳම පෙර පාසල 2009
- ජාතික ඵලදායිතා තරඟය 2015
- ජාතික ඵලදායිතා තරඟ කුසලානය 2018
- ජාතික ඵලදායිතා සම්මානලාභීන් සඳහා වූ ප්‍රනාම කුසලානය 2014
- ක්‍රිකට් තරඟය මුලික රෝහල කරවනැල්ල කුසලානය
- ජාතික ඵලදායිතා 2020 කුසලානය